This page is under constructions

  • සුදුසු ස්වාභාවික සම්පත් ලබා ගැනීමේ ක්‍රමවේදයක අවශ්‍යතාවය පවතී :  මහකනදරාව යාය 01, 02 සහ 03 ග්‍රාම නිළධාරී වසම්හි හුණුගල් සංචිතයක් විසිරව පවතින අතර එම සම්පත නියමිත ක්‍රමවේදයකට ලබා ගැනීම සඳහා වන තාක්ෂණික දැනුමේ සහ නිසි ව්‍යාපෘතියක අවශ්‍යතාවය පවතී.
  • නිශ්චිත වෙළඳපොළකට පිවිසීමේ අපහසුව: පොතාන, දොරමඩලාව, මරදන්කල්ල යන ග්‍රාම නිළධාරී වසම් තුළ මැටි බඳුන් නිශ්පාදනය කර්මාන්තයක් වශයෙන් ස්ථාපිතව පැවතුනත් තම නිශ්පාදන විකුණා ගැනීම සඳහා නිශ්චිත වෙළඳපොලක් එම නිශ්පාදකයන් සඳහා නොමැත. 
  • අස්වනු රැස් කිරීමේ මධ්‍යස්ථානයක අවශ්‍යතාවය: මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මූලික ආර්ථික කටයුත්ත කෘශි කර්මාන්තය වුවත් ගොවීන්ගේ නිශ්පාදන මිලදී ගැනීමට සහ අළෙවි කර ගැනීම සඳහා අස්වනු රැස් කිරීමේ මධ්‍යස්ථානයක අවශ්‍යතාවය පවතී   
ලිපිනය දුරකථන අංකය
යාපනය පාර, මිහින්තලේ  
  සංගමයේ නම ලිපිනය
1 ස්වර්ණමාලි කාන්තා සුභ සාධක සමිතිය රුවන්ගම, මිහින්තලේ
2 සහන ආඛාධ සහිත තැනැත්තන්ගේ සමිතිය  මිහින්තලේ
3 මිහින්තලේ ජන පවුර මිහින්තලේ
4 සෙනෙහස සුභ සාධක සමිතිය මාතලේ හංදිය, කුරුන්දන්කුලම
5 තරුණ අරුණ සුභ සාධක සමිතිය මරදන්කල්ල,මිහින්තලේ
6 සුහද ශක්ති සුභ සාධක සමිතිය මාතලේ හංදිය, අනුරාධපුර
7 මිතුරු ශක්ති සුභ සාධක සමිතිය ත්‍රිකුණාමල පාර,මිහින්තලේ
8 අපි වෙනුවෙන් අපි සුභ සාධක සමිතිය කටුකැලියාව,මරදන්කල්ල
9 බොධිරාජ සුභ සාධක සමිතිය කුරුන්දන්කුලම,අනුරාධපුර
10 සහන සුභ සාධක සමිතිය මිහින්තලේ
11 දහම් සිසිල සුභ සාධක සමිතිය සමගිපුර, මාතලේ හංදිය,අනුරාධපුර
12 පිපෙන කුමුදු ප්‍රජා මූලික සංගමය තම්මැන්නාව, සීප්පුකුලම
13 සිසිලස ප්‍රජා මූලික සංගමය කසමඩුව, ඉහළගම
14 කෘෂි නිශ්පාදකයන්ගේ මහසෙන් සමිතිය කිරිමැටියාව, සීප්පුකුලම
15 නෑදෑයෝ සුභ සාධක සමිතිය 138,යාය 02, මහකනදරාව
16 අග්‍රබෝධි මධ්‍යස්ථානය රුවන්ගම,මිහින්තලේ
17 එකමුතු සමාජ සංවර්ධන සහ සුභ සාධක සමිතිය 28, යාය 02,මහකනදරාව
18 දිමුතු සුභ සාධක සමිතිය යාය 02,මහකනදරාව
19 අවිහිංසක වැඩිහිටි සමිතිය කුණුරාගම, සීප්පුකුලම
20 ස්වර්ණ සහන සුභ සාධක සමිතිය කම්මලක්කුලම, මිහින්තලේ
21 මිස්සක ප්‍රජා මූලික සංගමය මරදන්කල්ල,මිහින්තලේ

කාර්යාලයීය දුරකථන අංකය

+94 252 266 658 

නම තනතුර දුරකථන අංකය ‍ෆැක්ස් අංකය
ඊ.එම්.ආර්.පී.බී ඒකනායක මයා ප්‍රාදේශීය ලේකම් +94252266660  
මංජරී සී. චන්ද්‍රදාස මිය සහකාර ප්‍රාදේශීය ලේකම් +94252266915  
ලක්මිණී මාලා අමරසූරිය මිය ගණකාධිකාරී +94252266872  +94252266872
ඩබ්.එම්. වන්නිනායක මිය සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) +94252266026  
- පරිපාලන නිළධාරී  +94252266658 +94252266658
එල්.කේ. ජයවික්‍රම මයා පරිපාලන නිළධාරී (ග්‍රාම නිළධාරී) +94252266658  
එම්.ඒ.එස්.එම් මද්දුමආරච්චි මයා අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් +94252266658  

අනු-ප්‍රවර්ගයන්

News & Events

08
ජන2026
Poson bethi gee - 2026

Poson bethi gee - 2026

             ...

19
නොවැ2025
Poson Committee

Poson Committee

             ...

Scroll To Top