2018 වර්ෂය වන විට මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුමත කාර්ය මණ්ඩල තොරතුරු පහත පරිදි වේ.
| තනතුර | අනුමත සේවක සංඛ්‍යාව | දැනට සිටින සේවක සංඛ්‍යාව | පුරප්පාඩු | අතිරේක | |
| 01. | ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - |
| 02. | සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - |
| 03. | ගණකාධිකාරී | 01 | 01 | - | - |
| 04. | සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) | 01 | 01 | - | - |
| 05. | පරිපාලන නිළධාරී | 01 | (වැ.බ) | 01 | - |
| 06. | පරිපාලන නිළධාරී (ග්‍රාම නිළධාරී) | 01 | 01 | - | - |
| 07. | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | - |
| 08. | විශ්‍රාම වැටුප් නිළධාරී | 01 | 01 | - | - |
| 09. | ඉඩම් නිළධාරී | 01 | 00 | 01 | - |
| 10. | භාෂා පරිවර්ථක | ||||
| 11. | සංවර්ධන සම්බන්ධීකාරක | 01 | 01 | - | - |
| 12. | කළමනාකරණ සහකාර | 23 | 23 | - | - |
| 13. | තාක්ෂණ නිළධාරී | 01 | (වැ.බ) | 01 | - |
| 14. | සංවර්ධන සහකාර | 01 | 01 | - | - |
| 15. | සංවර්ධන නිළධාරී | 02 | 02 | - | - |
| 16. | සංවර්ධන නිළධාරී (ස්වදේශ කටයුතු) | 29 | 29 | - | - |
| 17. | සංවර්ධන නිළධාරී (සැලසුම්) | 01 | 01 | - | - |
| 18. | සංවර්ධන නිළධාරී (ඉඩම්) | ||||
| 19. | තාක්ෂණ සහකාර | 01 | 01 | - | - |
| 20. | පරිගණක දත්ත යෙදවුම් නිළධාරී | ||||
| 21. | කාර්යාල කාර්ය සහකාර | 03 | 03 | - | - |
| 22. | පිළිගැනීමේ නිළධාරී | ||||
| 23. | රියදුරු | 02 | 01 | 01 | - |
| 24. | මුරකරු | 02 | 01 | 01 | |
| 25. | කම්කරු | 01 | - | 01 |














