මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ව්‍යවසායක සංසදය මගින් ක්‍රියාත්මක කළ තිරරෙදි පාඨමාලාව නිම කල කාන්තාවන් 70 දෙනෙකුට සහතික ප්‍රදානය කරන ලදි.අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර  මෙම පාඨමාලාව මෙහෙයවනු ලැබුයේ දිවයිනේ ප්‍රවීණතම මැහුම් උපදේශිකාවක් වන දිලිනි ද සිල්වා මහත්මිය විසිනි.කිසිදු මුදලක් අය නොකර එම මහත්මිය විසින් මෙම පාඨමාලාවට සහය දැක්විම විශේෂත්වයකි.උතුරු මැද පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ ගයාන් ඉන්දික වන්නිනායක මහතා හා අනුරාධපුර ජ්‍යෙෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරි කේ. එම්. සුමතිපාල  මහතාද මිහින්තලේ ව්‍යවසායකත්ව සංසදයේ නිලධාරින්  ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.සම්බන්ධිකරණ කටයුතු  එරන්දි කුමාරසිංහ මහත්මිය  විසින් සිදු ක

 

368422018_268657046027196_8061221481080206291_n.jpg368282534 268657552693812 199675477577060344 n369725085 268657432693824 5772276471694749694 nදි. 370551356 268656492693918 1500171104680877109 n370518544 268656379360596 5786190819219906381 n369848370 268657376027163 9160158992143120972 n369786532 268657466027154 3791578739828638914 n

Programs of De-Centralized Budget

Programs of Provincial Councils

Programs of the Line Ministry

Special Programs of the Government

Preparation of Consolidated Development Plan

Preparation of Resource Profile of the Area

Payment of Pensions

Procurement of Goods

Procurement of Works

Procurement of Services

National Identity Cards (Pre-Processing)

Passports (Pre-Processing)

Birth/Marriage/Death Certificates

Income Certificates

Valuation Reports

Valuation Certificates

Proof of Residency Certificates

Leaving of Residence Certificates

Certificates to Obtain Water Facilities

Certificates to Obtain Electricity Facilities

  • Tree Cutting Permits - Download
  • Timber Transport Permits (New Issuances/Extensions) - Download
  • Animal Transport Permits - Download
  • Business Name Registration Permits - Download
  • Permit to Close Businesses - Download
  • Liquor Permits (New Issuances/Renewals) - Download
  • Pawning Permits (New Issuances/Renewals) - Download
  • Mining Permits (New Issuances/Renewals) - Download
  • Gun Powder Permits - Download
  • Vehicle Revenue License Renewal - Download

Obtaining the Ownership of Lands

Distribution of Lands

Changing the Ownership of Lands

Naming/Changing the Successor

Transferring Deeds to a new Successor

Annual Rentals

Harvest Rentals

Long-term Rentals

Allocation of Lands for Religious Places

  • Birth Certificate Application - Download

  • Marriage Certificate Application - Download

  • Death Certificate Application - Download

  • Approximate Age Certificate Application - Download

  • National Identity Cards (Pre-Processing) Application - Download

  • Passports (Pre-Processing) Application - Download

News & Events

08
Jan2026
Poson bethi gee - 2026

Poson bethi gee - 2026

             ...

19
Nov2025
Poson Committee

Poson Committee

             ...

Scroll To Top