මංජරී සී. වන්ද්‍රදාස මිය (තොරතුරු නිළධාරී)
සහකාර ප්‍රාදේශීය ලේකම්,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
මිහින්තලේ.
දුරකථන:  +94710140410 / +94252266658
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

යම් තොරතුරුක් ලබා ගැනීම සඳහා අයදුම් කරන්නේ කෙසේද?

යම් පුරවැසියෙක් හට මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් යම් තොරතුරක් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අවශ්‍ය නම් RTI 01 ෆෝරමය හරහා ලිඛිත ඉල්ලීමක් තොරතුරු නිළධාරීයා වෙත ඉදිරිපත් කල යුතුය. යම් පුද්ගලයෙක් හට ලිඛිතව ඉල්ලීමක් කල නොහැකි අවස්ථාවකදී එම තොරතුරු ලබා ගැනීම සඳහා තොරතුරු නිළධාරීයා වෙත වාචිකවද ඉල්ලීමක් ඉදිරිපත් කල හැකිය. 

වැඩි විස්තර සඳහා සහ අදාල අයදුම්පත්‍ර සඳහා පිවිසෙන්න

තොරතුරු දැන ගැනීමේ පනත මෙතනින් බාගත කර ගන්න

ආයතන අංශය

සමාජ සේවා අංශය

දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය

විශ්‍රාම වැටුප් අංශය

ආයතනය ලිපිනය දුරකථන අංකය
ආපදා කළමණාකරන අමාත්‍යංශය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 665 352
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 665 258
ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 136 136
+94 112 670 070
+94 112 136 100
දිස්ත්‍රික් ආපදා කළමණාකරන සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අනුරාධපුර +94 252 234 817

අනු-ප්‍රවර්ගයන්

News & Events

08
ජන2026
Poson bethi gee - 2026

Poson bethi gee - 2026

             ...

19
නොවැ2025
Poson Committee

Poson Committee

             ...

Scroll To Top