| අනු අංකය |
සපයනු ලබන සේවාව |
ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල |
සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය |
වගකිවයුතු ප්‍රධාන නිලධාරියා |
| 01 |
පදිංචි සහතිකයක් නිකුත් කිරීම |
ජාතික හැඳුනුම්පත් අංකය |
විනාඩි 03කි |
සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 02 |
තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම |
සම්පූර්ණ කරන ලද සහතිකපත |
පැය ½ කි |
ප්‍රාදේශීය ලේකම් |
| 03 |
ආදායම් සහතික නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත |
පැය ½ කි |
සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම් |
| 04 |
උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම |
සම්පූර්ණ කරන ලද අයදුම්පත |
විනාඩි 05කි |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 05 |
අනිවාර්ය ඉතුරු නිදහස් කිරීමට අනුමැතිය |
අදාල අයදුම්පත්‍රය |
විනාඩි 05කි |
ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 06 |
වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම |
අදාල අයදුම්පත්‍රය |
විනාඩි 10කි |
සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 07 |
ආදායම් සහතික නිකුත් කිරීම |
අයදුම්පත්‍රය සමග අදාල ලියකියවිලි |
පැය 01කි |
ගණකාධිකාරි |
| 08 |
තක්සේරු සහතික නිකුත් කිරීම |
තක්සේරු කරන ලද ඔප්පුව සහ ග්රාමනිළධාරීවරයාගේ නිර්දේශය |
පැය ½ කි |
ප්‍රාදේශීය ලේකම් |
| 09 |
අනුමත කිරීමෙන් පසුව ඉඩම් බලපත්‍ර නිකුත් කිරීම |
අනුමත කරන ලද අයදුම්පත්‍රය |
දින 01කි |
ප්‍රාදේශීය ලේකම් |
| 10 |
විවිධ ආධාර සඳහා නිර්දේශ කිරීම |
සමාජ සේවා නිළධාරීගේ නිර්දේශය සමග අදාල අයදුම්පත්‍රය |
සති 01 කි |
ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 11 |
මහජනාධාර අනුමත කිරීම |
සමාජ සේවා නිළධාරීගේ නිර්දේශය සමග අදාල අයදුම්පත්‍රය |
දින 04කි |
ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 12 |
සමෘද්ධි ආධාර පිරිනැමීම |
අයදුම්පත සමග අනෙකුත් ලේඛන |
දින 03කි |
ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 13 |
සමාජ සංවර්ධනභාරයෙන් පිරිනමන ආධාර ලබා දීම |
අයදුම්පත සමග නිර්දේශය |
දින 01කි |
ප්‍රාදේශීය ලේකම් |
| 14 |
විදුලි විරෝධතා සඳහා විසඳුම් ලබා දීම |
විදුලි විරෝධතා සඳහා වන ලිපිය |
සති 01 කි |
ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 15 |
ඉඩම් හිමිකම් ඔප්පු ණය උකස් වශයෙන් අනුමත කිරීම |
ඉඩම් හිමිකම් ඔප්පුව |
දින 01කි |
ප්‍රාදේශීය ලේකම් |
| 16 |
විදුලි සබඳතා අයදුම්පත්‍රය අනුමත කිරීම |
නිර්දේශිත අයදුම්පත සමග ඔප්පුව |
පැය ½ කි |
පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 17 |
සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම |
පශු වෛද්‍ය විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය |
පැය ½ කි |
සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 18 |
දැව බලපත්‍ර නිකුත් කිරීම |
නිර්දේශිත අයදුම්පත |
දින 02කි |
ප්‍රාදේශීය ලේකම් |
| 19 |
වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම |
උප්පැන්න සහතිකය / ජාතික හැඳුම්පත |
දින 01කි |
සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 20 |
තෑගි වශයෙන් ලද ඉඩමක හිමිකාරීත්වය වෙනස් කිරීමට අදාල කටයුතු |
ඉඩමේ ඔප්පුව සහ බලපත්‍රය |
සති 01 කි |
ප්‍රාදේශීය ලේකම් |
| 21 |
තෑගි වශයෙන් ලද ඉඩමක අනුප්‍රාප්තිකයා නම් කිරීම |
පොදු 55 අයදුම්පත්‍රය සමග නිර්දේශය |
සති 01 කි |
ප්‍රාදේශීය ලේකම් |
| 22 |
කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම |
අයදුම්පත්‍රය/ප්‍රකාශ පත්‍ර සහ අනෙකුත් සාක්ෂි ලියවිලි |
සති 04 කි |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 23 |
ආපදා ණය ලබාදීම |
ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය |
සති 02 කි |
සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 24 |
දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම |
අයදුම්පත |
සති 04 කි |
ප්‍රාදේශීය ලේකම් |
| 25 |
බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම |
බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව |
දින 01කි |
ප්‍රාදේශීය ලේකම් |
| 26 |
මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම |
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව |
පැය 02කි |
ප්‍රාදේශීය ලේකම් |
| 27 |
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම |
ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය |
දින 03කි |
පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම් |