- විස්තර
- ප්‍රවර්ගය: Top Menu
- අවු. 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා නොමිලේ අක්ෂිකාච ලබා දීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 305 KB] - අවු. 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සදහා ජීවනාධාර ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 293 KB] - ආබාධ සහිත තැනැත්තන් සදහා නිවාස ආධාර සැපයීම
[PDF - 688 KB] - ආබාධ සහිත තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ඉල්ලීම
[PDF - 264 KB] - ආබාධ සහිත පුද්ගලයන් සදහා ජීවනාධාර ලබා දීම
[PDF - 342 KB] - ක්ෂයරෝගාධාර ඉල්ලීම පිළිබඳ ප්‍රාරම්භ වාර්තාව
[PDF - 3 MB] - ගැභිණි මාතාවන් සදහා රු.20000ක දීමනාවක් ලබා දීමේ අයදුම්පත
[PDF - 373 KB] - තනිමාපිය ස්වයංරැකියා ආධාර ලබා දීමේ අයදුම්පත
[PDF - 2 MB] - රජයේ මහළු නිවාසයට ඇතුලත් වීමේ ඉල්ලුම්පත
[PDF - 784 KB] - වැඩිහිටි හැදුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 725 KB] - විශ්‍රාමිකයන්ගේ නිදහස් දුම්රිය බලපත්‍ර අයදුම්පත
[PDF - 161 KB] - සමාජ සේවා ආධාර විශේෂිත අවස්ථා අබල අවස්ථා
[PDF - 1 MB]
- විස්තර
- ප්‍රවර්ගය: Top Menu
මංජරී සී. වන්ද්රදාස මිය (තොරතුරු නිළධාරී)
සහකාර ප්‍රාදේශීය ලේකම්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,මිහින්තලේ.දුරකථන: +94710140410 / +94252266658විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.යම් තොරතුරුක් ලබා ගැනීම සඳහා අයදුම් කරන්නේ කෙසේද?
යම් පුරවැසියෙක් හට මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් යම් තොරතුරක් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අවශ්‍ය නම් RTI 01 ෆෝරමය හරහා ලිඛිත ඉල්ලීමක් තොරතුරු නිළධාරීයා වෙත ඉදිරිපත් කල යුතුය. යම් පුද්ගලයෙක් හට ලිඛිතව ඉල්ලීමක් කල නොහැකි අවස්ථාවකදී එම තොරතුරු ලබා ගැනීම සඳහා තොරතුරු නිළධාරීයා වෙත වාචිකවද ඉල්ලීමක් ඉදිරිපත් කල හැකිය.
වැඩි විස්තර සඳහා සහ අදාල අයදුම්පත්‍ර සඳහා පිවිසෙන්න
තොරතුරු දැන ගැනීමේ පනත මෙතනින් බාගත කර ගන්න
- විස්තර
- ප්‍රවර්ගය: Top Menu
ආයතන අංශය
සමාජ සේවා අංශය
දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය
විශ්‍රාම වැටුප් අංශය
- විස්තර
- ප්‍රවර්ගය: Top Menu
- විස්තර
- ප්‍රවර්ගය: Top Menu
| ආයතනය | ලිපිනය | දුරකථන අංකය |
| ආපදා කළමණාකරන අමාත්‍යංශය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 352 |
| ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 258 |
| ආපදා කළමණාකරන මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 136 136 +94 112 670 070 +94 112 136 100 |
| දිස්ත්‍රික් ආපදා කළමණාකරන සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, අනුරාධපුර | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අනුරාධපුර | +94 252 234 817 |














