- විස්තර
- ප්‍රවර්ගය: Main Menu
- විස්තර
- ප්‍රවර්ගය: Main Menu
- සුදුසු ස්වාභාවික සම්පත් ලබා ගැනීමේ ක්රමවේදයක අවශ්‍යතාවය පවතී : මහකනදරාව යාය 01, 02 සහ 03 ග්‍රාම නිළධාරී වසම්හි හුණුගල් සංචිතයක් විසිරව පවතින අතර එම සම්පත නියමිත ක්‍රමවේදයකට ලබා ගැනීම සඳහා වන තාක්ෂණික දැනුමේ සහ නිසි ව්‍යාපෘතියක අවශ්‍යතාවය පවතී.
- නිශ්චිත වෙළඳපොළකට පිවිසීමේ අපහසුව: පොතාන, දොරමඩලාව, මරදන්කල්ල යන ග්‍රාම නිළධාරී වසම් තුළ මැටි බඳුන් නිශ්පාදනය කර්මාන්තයක් වශයෙන් ස්ථාපිතව පැවතුනත් තම නිශ්පාදන විකුණා ගැනීම සඳහා නිශ්චිත වෙළඳපොලක් එම නිශ්පාදකයන් සඳහා නොමැත.
- අස්වනු රැස් කිරීමේ මධ්‍යස්ථානයක අවශ්‍යතාවය: මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මූලික ආර්ථික කටයුත්ත කෘශි කර්මාන්තය වුවත් ගොවීන්ගේ නිශ්පාදන මිලදී ගැනීමට සහ අළෙවි කර ගැනීම සඳහා අස්වනු රැස් කිරීමේ මධ්‍යස්ථානයක අවශ්‍යතාවය පවතී
- විස්තර
- ප්‍රවර්ගය: Main Menu
| සංගමයේ නම | ලිපිනය | |
| 1 | ස්වර්ණමාලි කාන්තා සුභ සාධක සමිතිය | රුවන්ගම, මිහින්තලේ |
| 2 | සහන ආඛාධ සහිත තැනැත්තන්ගේ සමිතිය | මිහින්තලේ |
| 3 | මිහින්තලේ ජන පවුර | මිහින්තලේ |
| 4 | සෙනෙහස සුභ සාධක සමිතිය | මාතලේ හංදිය, කුරුන්දන්කුලම |
| 5 | තරුණ අරුණ සුභ සාධක සමිතිය | මරදන්කල්ල,මිහින්තලේ |
| 6 | සුහද ශක්ති සුභ සාධක සමිතිය | මාතලේ හංදිය, අනුරාධපුර |
| 7 | මිතුරු ශක්ති සුභ සාධක සමිතිය | ත්‍රිකුණාමල පාර,මිහින්තලේ |
| 8 | අපි වෙනුවෙන් අපි සුභ සාධක සමිතිය | කටුකැලියාව,මරදන්කල්ල |
| 9 | බොධිරාජ සුභ සාධක සමිතිය | කුරුන්දන්කුලම,අනුරාධපුර |
| 10 | සහන සුභ සාධක සමිතිය | මිහින්තලේ |
| 11 | දහම් සිසිල සුභ සාධක සමිතිය | සමගිපුර, මාතලේ හංදිය,අනුරාධපුර |
| 12 | පිපෙන කුමුදු ප්‍රජා මූලික සංගමය | තම්මැන්නාව, සීප්පුකුලම |
| 13 | සිසිලස ප්‍රජා මූලික සංගමය | කසමඩුව, ඉහළගම |
| 14 | කෘෂි නිශ්පාදකයන්ගේ මහසෙන් සමිතිය | කිරිමැටියාව, සීප්පුකුලම |
| 15 | නෑදෑයෝ සුභ සාධක සමිතිය | 138,යාය 02, මහකනදරාව |
| 16 | අග්‍රබෝධි මධ්‍යස්ථානය | රුවන්ගම,මිහින්තලේ |
| 17 | එකමුතු සමාජ සංවර්ධන සහ සුභ සාධක සමිතිය | 28, යාය 02,මහකනදරාව |
| 18 | දිමුතු සුභ සාධක සමිතිය | යාය 02,මහකනදරාව |
| 19 | අවිහිංසක වැඩිහිටි සමිතිය | කුණුරාගම, සීප්පුකුලම |
| 20 | ස්වර්ණ සහන සුභ සාධක සමිතිය | කම්මලක්කුලම, මිහින්තලේ |
| 21 | මිස්සක ප්‍රජා මූලික සංගමය | මරදන්කල්ල,මිහින්තලේ |
- විස්තර
- ප්‍රවර්ගය: Main Menu
- විස්තර
- ප්‍රවර්ගය: Main Menu
කාර්යාලයීය දුරකථන අංකය
+94 252 266 658
| නම | තනතුර | දුරකථන අංකය | ෆැක්ස් අංකය |
| ඊ.එම්.ආර්.පී.බී ඒකනායක මයා | ප්‍රාදේශීය ලේකම් | +94252266660 | |
| මංජරී සී. චන්ද්‍රදාස මිය | සහකාර ප්‍රාදේශීය ලේකම් | +94252266915 | |
| ලක්මිණී මාලා අමරසූරිය මිය | ගණකාධිකාරී | +94252266872 | +94252266872 |
| ඩබ්.එම්. වන්නිනායක මිය | සහකාර අධ්යක්ෂ (සැලසුම්) | +94252266026 | |
| - | පරිපාලන නිළධාරී | +94252266658 | +94252266658 |
| එල්.කේ. ජයවික්‍රම මයා | පරිපාලන නිළධාරී (ග්‍රාම නිළධාරී) | +94252266658 | |
| එම්.ඒ.එස්.එම් මද්දුමආරච්චි මයා | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | +94252266658 |














