download

මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර මහතාගේ සංකල්පයකට අනුව මිහින්තලේ ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය සංගමය විසින් සංවිධානය කළ " ලේ දන්දිමේ  උත්තම පුජා කදවුරක් 2024.10.29 දින ප්‍රාදේශිය  ලේකම් කාර්යාල පරිශ්‍රයේදි  සිදු කෙරුණි. අනුරාධපුර ලේ බැංකුවේ වෛද්‍යතුමන් ඇතුලු කාර්ය මණ්ඩලයේ පුර්ණ දායකත්වය මේ සදහා ලැබුණි. ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂක අරෝෂණි කරුණාරත්න මහත්මියද මේ  සහභාගි විය. රුධිර නියදි  106 ක් රැස්කිරිමට හැකි වු අතර තැලසිමියා රෝගය සදහා විශේෂ අවධානයක් යොමු  විය. රුධිර දායකයන් වශයෙන් කාර්යාලයේ නිලධාරින් මෙන්ම රජරට විශ්ව විද්‍යාලයේ සිසු දරු දැරියන්  හා ප්‍රදේශයේ   ජනතාවගේ සිය දායකත්වය සැපයිය. ග්‍රාම සංවර්ධන ප්‍රාදේශිය සංගමය හා කාර්යාලයේ  නිලධාරින් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

464802255 535756682650563 262442961269497091 n464929182 535757139317184 5983733632776620049 n465017482 535756989317199 5442428265900289746 n464957944 535756802650551 3654372979303527780 n465033504 535756855983879 7791733926416223436 n465061769 535757079317190 2572119739496838258 n465136453 535756745983890 3085497029630390004 n

News & Events

08
Jan2026
Poson bethi gee - 2026

Poson bethi gee - 2026

             ...

19
Nov2025
Poson Committee

Poson Committee

             ...

Scroll To Top