මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ව්‍යවසායක සංසදය මගින් ක්‍රියාත්මක කළ තිරරෙදි පාඨමාලාව නිම කල කාන්තාවන් 70 දෙනෙකුට සහතික ප්‍රදානය කරන ලදි.අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර  මෙම පාඨමාලාව මෙහෙයවනු ලැබුයේ දිවයිනේ ප්‍රවීණතම මැහුම් උපදේශිකාවක් වන දිලිනි ද සිල්වා මහත්මිය විසිනි.කිසිදු මුදලක් අය නොකර එම මහත්මිය විසින් මෙම පාඨමාලාවට සහය දැක්විම විශේෂත්වයකි.උතුරු මැද පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ ගයාන් ඉන්දික වන්නිනායක මහතා හා අනුරාධපුර ජ්‍යෙෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරි කේ. එම්. සුමතිපාල  මහතාද මිහින්තලේ ව්‍යවසායකත්ව සංසදයේ නිලධාරින්  ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.සම්බන්ධිකරණ කටයුතු  එරන්දි කුමාරසිංහ මහත්මිය  විසින් සිදු ක

 

368422018_268657046027196_8061221481080206291_n.jpg368282534 268657552693812 199675477577060344 n369725085 268657432693824 5772276471694749694 nදි. 370551356 268656492693918 1500171104680877109 n370518544 268656379360596 5786190819219906381 n369848370 268657376027163 9160158992143120972 n369786532 268657466027154 3791578739828638914 n

  • Birth Certificate Application - Download

  • Marriage Certificate Application - Download

  • Death Certificate Application - Download

  • Approximate Age Certificate Application - Download

  • National Identity Cards (Pre-Processing) Application - Download

  • Passports (Pre-Processing) Application - Download

News & Events

08
ஜன2026
Poson bethi gee - 2026

Poson bethi gee - 2026

             ...

19
நவ2025
Poson Committee

Poson Committee

             ...

குடியுரிமை சாசனம்

Scroll To Top