පුර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත් වු ජාතික පොසොන් උත්සවය ජුනි 01 වන දින මිහින්තලා රජමහා විහාරාධිපති  පුජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුසාසනා පරිදි ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්  සංවිධානය විය.

ඓතිහාසික මිහින්තලා පුද බිම අපගේ සමාජ, සංස්කෘතික, අධ්‍යාපනික ආදි වටිනාකම් සියල්ල උත්පාදනය කළ ස්ථානය වන නිසා එ හා සම්බන්ධ ඉතිහාසය වියැකි යන්නට නොදි අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනිම අපගේ පරම යුතුකමයි. මිහින්තලාව යනු අපගේ ජාතිය ගොඩනැංගු ස්ථානයයි.

පැන් පුජාවෙන් පසුව සති පිරිත් පිංකම ආරම්භ විය.ඉන්පසු දානමය කටයුතු සතිය පුරාවට සිදුවිය. පොසොන් පොහොය දිනට පෙර දින මිහිදු මහා පෙරහැර විදී සංචාරය කෙරුණි.පොසොන් පොහොය දින අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද මෙම පුණ්‍ය භුමියට පැමිණ වැද පුදා ගත්හ. මිහින්තලේ කොට්ධාශයේ රාජ්‍ය ආයතනද මේ සදහා පුර්ණ දායකත්වයක් දක්වන ලදි.

IMG 20250612 WA0038IMG 20250612 WA0039IMG 20250612 WA0040IMG 20250612 WA0037IMG 20250612 WA0036IMG 20250612 WA0031IMG 20250612 WA0030IMG 20250612 WA0018IMG 20250612 WA0024IMG 20250612 WA0019IMG 20250612 WA0020IMG 20250612 WA0025IMG 20250612 WA0024IMG 20250612 WA0033IMG 20250612 WA0032IMG 20250612 WA0028IMG 20250612 WA0016IMG 20250612 WA0014IMG 20250612 WA0015IMG 20250612 WA0017

News & Events

08
ජන2026
Poson bethi gee - 2026

Poson bethi gee - 2026

             ...

19
නොවැ2025
Poson Committee

Poson Committee

             ...

Scroll To Top