මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබු මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අන්තර් ක්‍රිඩා සමාජ ක්‍රිඩා උළෙල

IMG 20240419 WA0002

 

60

2024 මාර් තු  මස 17 දින ආරම්භ කරන ලද අන්තර් ක්‍රිඩා සමාජ ක්‍රිඩා උළෙලේ තරග අතුරින් කාන්තා අංශයේ ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය ලබා ගැනිමට ප්‍රාදේශිය ලේකම් කාර් යාලයේ කාන්තා නිලධාරිනින් හට හැකි විය. වොලිබෝල් අනුශුරතාවය හා එල්ලේ ශුරතාවයද  ලබා ගැනිමට  හැකියාව ලැබුණි.ලකුණු 40 ලබා ගනිමින් කොට්ඨාසයේ 04 වන ස්ථානය ( DS ) ක්‍රිඩා සමාජය ලබා ගත්හ. 

රන් පදක්කම්         02

රිදි පදක්කම්           02

ලෝකඩ පදක්කම්   02

කවපෙත්ත විසි කිරිම ( කාන්තා ) 

හෙල්ලය විසි කිරිම    ( කාන්තා )

කවපෙත්ත විසි කිරිම  ( පිරිමි )

කාර් යාලයේ  නිලධාරින්හට  ජය ලැබිමට හැකි විය.

IMG 20240331 WA0049IMG 20240419 WA0046

 IMG 20240330 WA0004IMG 20240419 WA0011IMG 20240419 WA0007IMG 20240419 WA0002IMG 20240419 WA0012IMG 20240418 WA0031IMG 20240418 WA0034IMG 20240419 WA0038IMG 20240419 WA0039

 

News & Events

08
ජන2026
Poson bethi gee - 2026

Poson bethi gee - 2026

             ...

19
නොවැ2025
Poson Committee

Poson Committee

             ...

Scroll To Top