2022.10.23/24  මාතර - කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේදි පවත්වන ලද" ප්‍රවීණයන්ගේ මලල ක්‍රිඩා තරඟාවලිය"  රන් පදක්කමක් හා  ලෝකඩ පදක්කමක් දිනා මැලේසියා  තරඟ සංචාරයට වරම් ලැබ මිහින්තලේ ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයට අභිමානයක් එක් කිරිමට   පි.ඩබ්. පත්මසිරි මහතා  සමත් විය. උස පැනිම ඉසව්වෙන් පළමු ස්ථානයද , දුර පැනිම ඉසව්වේන් තුන්වන ස්ථානයද ලබා ගැනිමට හැකි විය.FB IMG 1667449471318

News & Events

08
ජන2026
Poson bethi gee - 2026

Poson bethi gee - 2026

             ...

19
නොවැ2025
Poson Committee

Poson Committee

             ...

Scroll To Top