****** මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කාර් යාලයේ  ව්‍යවසායක සංසදයේ පළමු සංවත්සරය ******

      මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ  ව්‍යවසායක සංසදය  ආරම්භ කලේ 2023.ර්වෂයේ  මාර් තු   මාසයේ  05 වනදාය. එදා සිට අද දක්වාම නොයෙකුත් ව්‍යවසායකයින් විවිධ කේෂත්‍ර හරහා යොමු කරමින් ඔවුන්ගේ ජිවන තත්වය  ඉහල නැංවිමට කාර්යාලයේ ව්‍යවසායක සංසදයේ නිලධාරින් විශාල මෙහෙයක් ඉටු කරන ලදි. සතිපතා නොයෙකුත් වැඩසටහන් සංවිධානය කරමින් ඔවුන්ට  අවශ්‍ය තාක්ෂණික උපදෙස් හා ප්‍රායෝගික පුහුණු වැඩසටහන් සංවිධානය කරන ලදි. තවද ඔවුන්ට ණය පහසුකම් සලසා දිම සදහා වානිජ බැංකු හරහා  ඔවුන් සම්බන්ධිකරණය කිරිමේ  කටයුතුද සිදු කරන ලදි.

       මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් ලේකම්තුමන්ගේ  ප්‍රධානත්වයෙන් හා සහකාර ප්‍රාදේශිය ලේකම්. නියෝජ්‍ය අධ්‍යක්කෂකතුමිය, විදාතා නිලධාරි හා මිහින්තලේ ව්‍යවසායක සංසදය හා සමෘද්ධි අංශයේ ද සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් පැවැත්විණි.එසේම වත්මන් ර්ආථික   ර්අබුද හමුවේ  ව්‍යවසායක ප්‍රජාවගේ ගැටළු සාකච්ජාව සදහා ස්විට්සර්ලන්ත ජාතික මාධ්‍යවේදි ෆෙඩ්රික් මහතාද මෙම වැඩසටහනට සම්බන්ධ විය.

IMG 20240307 WA00651IMG 20240307 WA00661IMG 20240307 WA00691IMG 20240307 WA00701IMG 20240307 WA00681IMG 20240307 WA00671

News & Events

08
ஜன2026
Poson bethi gee - 2026

Poson bethi gee - 2026

             ...

19
நவ2025
Poson Committee

Poson Committee

             ...

குடியுரிமை சாசனம்

Scroll To Top