මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබු මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අන්තර් ක්‍රිඩා සමාජ ක්‍රිඩා උළෙල 

2024   දිනයන්හි  පැවැති තරගාවලි අතුරින් කාන්තා අංශයේ ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය ලබා ගැනිමට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාන්තා නිලධාරිනින් හට හැකි විය. වොලිබෝල් අනුශුරතාවය හා එල්ලේ ශුරතාවයද  ලබා ගැනිමට  හැකියාව ලැබුණි.ලකුණු 40 ලබා ගනිමින් කොට්ඨාසයේ 04 වන ස්ථානය ( DS ) ක්‍රිඩා සමාජයට ලපා ගත්හ. 

රන් පදක්කම්         02

රිදි පදක්කම්          02

ලෝකඩ පදක්කම්   02

කවපෙත්ත විසි කිරිම ( කාන්තා ) 

හෙල්ලය විසි කිරිම    ( කාන්තා )

කවපෙත්ත විසි කිරිම  ( පිරිමි )

කාර්යාලයේ නිලධාරින්හට  පදක්කම් ලබා  ගැනිමට  හැකි විය.

 

 

News & Events

08
ஜன2026
Poson bethi gee - 2026

Poson bethi gee - 2026

             ...

19
நவ2025
Poson Committee

Poson Committee

             ...

குடியுரிமை சாசனம்

Scroll To Top